Friday, June 24, 2011

IP Hide කරලා පොඩි පොඩි රොබරි දෙමුද...

 
ඹන්න අද Blog සහනා දෙන්න යන්නේ පස්ට භාණ්‍ඩයක්. Auto hide ip කියලා තමයි හැමෝම මෙකට කියන්නේ. මටත් ‍අපේ අන්තර්ජංජාල කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් තමා මේක දුන්නේ. මම හිතුවා මේක ඹයාලාටත් දෙන්න. ‍මේකෙන් පුලුවන් අපේ රටේ IP Address එක වෙනුවට වෙන ර‍ටක IP Address එකක් දාලා යන්න බැරි සයිට් වලට යන්නත්. පොඩි පොඩි රොබරි දෙන්නත් පුලුවන්.(ඒ මොනවාද කියලා මගෙන් අහන්න එපා......) ඉස්සල්ලාම Auto hide ip 4.6.7.2 කියන Software එක Download කරගන්න.(පහල ඇති Download Link එක) මම හිතන‍වා Download කරගන්න ඇතියි කියලා. දැන් ඉති ඒකේ තියන AutoHideIP-4.6.7.2.Setup කියන එක install කරගන්න. දැන් තමා ඉතින් ගේම තියෙන්නේ Download කරගත්ත එකේ ඇති Crack file එක ඒක copy කරලා Program Files වල AutoHideIP කියන file එකට Past කරන්න. දැන් ඉතින් දෙයියනේ කියලා Open කරන්න. වැඩේ තියෙන්නේ හැමවෙලේම Open කරන්න ඹ්නේ Program Files වලට ගිහිල්ලා. මම හිතනවා කිව්ව දේවල් තේරෙන්න ඇති කියලා Download කරලා බලන්නකෝ.




මොකක් හරි අවුලක් ගියොත් Blog සහනා අමතන්න. 

6 comments:

  1. මැක්සා ගැජට් එකක් මචන්.ගොඩක් පින් උඹට

    ReplyDelete
  2. machan oka dala ip eka chaeck karala balla ip nam change wenawa but proxy use kara kiyala detect wenawa

    ReplyDelete
  3. තෑන්ක්ස් වේවා පාල සහෝ.....

    ReplyDelete
  4. මෝල්ඩර් ලොක්කාටත් තෑන්ක්ස් වේවා. සහෝ කියනකම් මම ඹය දේ දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
  5. ක්‍රැක් එකක් පාවිච්චි කරන එකත් මාර ගේමක්ද?
    හලේ මම දන්නෑනෙ ඒ වගක්.අනික ක්‍රැක් අස්සෙ හැංගිලා ඉන්න ට්‍රොජන් ඔයාගෙ මැසිමේ පැලපදියං උනාම ඔයා පව්..

    ඇත්තටම මංමේ අහන්නේ මොනාද දන්නෙ නෑ නේද අයි පී හංගලා කරන්න පුලුවන් ගේමි නේද?

    ReplyDelete
  6. හෙ හේ ලෝඩ් සහෝ මේ Blog සහනා කවදාවත් වයිරස් දාලාදෙන්නේ නෑ කියලා ඔයාලා දන්නවානේ. මමත් ඕක තමා දාලා තියෙන්නේ.

    අනේ මම දන්නේ නෑ ඕවා අපි ඔය අංශයට නෑ නේ.

    ReplyDelete