Monday, June 27, 2011

ජේම්ස් ගොස්ලින්ගේ තේ කෝප්පය.



  • ජේම්ස් ගොස්ලින්ගේ තේ කෝප්පය කියන්නේ?
කෙටියෙන්ම කිව්වොත් ජාවා(JAVA)

  • එතකොට ජාවා(JAVA) කියන්නේ මොකක්ද?
ජේම්ස් ගොස්ලින් විසින් 1991(මම දන්නේ නමි 1991 හැදුවා කියලා වැරදිවම් සමාවන්න හොදේ) මෘදුකාංග නිෂ්පාදනයට නිර්මාණය කල තවත් භාෂාවකි.

  • කෙටි විස්තරයක් කලොත් ජාවා(JAVA) ගැන.
ජාවා මෘදුකාංග ඕනෑම Java Virtual Machine (JVM) ස්ථාපනය කල පරිගනකයක ක්‍රියාකරයි.  කෙටියෙන් කිව්වොත් සාමාන්‍ය ජාවා මෘදුකාංගයක් වින්ඩෝස්, ලිනක්ස්, යන ඕනෑම මෙහෙයමු පද්ධතියක මෘදුකාංගය එල කිරි වගේ වැඩ කරනවා.


හ්ම්............ අදත් ඹන්න Blog සහනා අමුතුම දෙයක් හොයාගෙන ආවා. ඉස්සල්ලාම අපේ සහයට ඩැනී වගේ ඉන්න හසිත කොල්ලා‍ට ස්තුති කරන්න ඔනේ මට මේ අදහස දුන්නාට. ඇත්තම කිව්වොත් මම නමි වැඩිය ජාවා(JAVA) ගැන දන්නේ නෑ. ඒත් හසිත කොලුවානම් මේ සබ්ජෙක්ට් එක ගැන හොදට දන්නවා. කොයිතරම් දන්නවාද කිව්වොත් රෑට නිදියනකොට සාමාන්‍ය මිනිස්සු ගොරවනවා ඒත් අපේ හසිත කොල්ලා නම් ගොරවනවා වෙනුවට ජාවා.......ජාවා.......ජාවා.......ජාවා.......ජාවා....... කිය කියා නිදියනවා කියලා තමා අපිට ආරංචි වුනේ. හරි මම අද කියලා දෙන්න යන්නේ ජාවා ඔ‍බේ පරිගනකයට install ක‍රගන්න විදිහයි. ඉස්සල්ලාම ඔයාලාගේ පරිගනකය‍ට ජාවා install ක‍රගන්න ඹ්නේ. ඉස්සල්ලාම මේ ලින්ක් එකේ තියන JDK (Java Development Kit) බාගන්න ‍ඹ්නේ.


downloads කලානම් දැන් ඉතින් දෙයියනේ කියලා install කරගන්නයි තියෙන්නේ.  සාමාන්‍ය software එකක් install කරන විදිහට install කොරගන්නැයි තියෙන්නේ. පහල දාලා ඇති වීඩියෝ එකක් ඒක බලලා ඉතුරු වැඩ ටික ගොඩ දාගන්නයි තියෙන්නේ.

 
 ඹයාලා facebook පැත්තේ යනවානම් පහල ඇති ලින්ක් එකටත් ගොඩ වෙන්න. මේ ඇව්ල්ලා අපේ හසිත කොලුවා කොරගෙන යන group එකනේ.... ඹ්කට ඹයාලා ජොයින් වෙන්න. ඹ්කෙන් පුලුවන් ඹයාලාට ජාවා(JAVA) ඉගෙන ගන්න.


No comments:

Post a Comment