Thursday, June 23, 2011

මෙන්න පටිට Download manager කෙනෙක්.





මෙන්න තියනවා Download කරදරේට විසදුමක්. සුද්දාගේ භාෂාවෙන් කිවිවොත් Internet Download Manager. අනිත් Download Manager ලාට වඩා IDM එකෙන් වෙඩි වගේ Download කරන්න පුලුවන් මමත් දැන් එල වගේ Download කරන්නේ Internet Download Manager ගෙන්. ඹයාලත් දාගෙන බලන්න. කෝකටත් කියලා වීඩියෝ 1 දැම්මා ඒකත් බලන්න. එතකොට හරි.










මොකක් හරි අවුලක් ගියොත් Blog සහනා අමතන්න.

2 comments:

  1. මේක ක්‍රැක් කරපු එකක්ද?

    ReplyDelete
  2. ඹවි brooo. මොකක්ද ගිය අවුල.

    ReplyDelete