Saturday, June 25, 2011

Huawei HSDPA මෝඩමයක් අන්ලොක් කරමු.

හොදයි ඔන්න ඉතින් Blog සහනා අදත් හොයාගෙන එලකිරි දෙයක් සමහරක් නම් මේ ගැන දන්නවත් ඇති. ඒත් සමහරක් නම් මේවා දැනගෙන දන්නේ නෑ වගේ ඉන්නවා. ඒත් Blog සහනා නම් ඹහොම නෑ කියලා දන්නවානේ :P ශරි ශරි කතා ඇති දැන් ඉතින් වැ‍‍‍ඩේට බහිමුකෝ. ඹ්නම Huawei HSDPA Modem එකක් Unlock කරන්න පුලුවන් වෙබ් සයිට් එකක් මට අපේ අන්තර්ජංජාල කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් දුන්නා. හරි දැන් වැඩේට බහිමුකෝ.

  1. මුලින්ම ඔයාලා Modem එකේ IMEI Code එක හොයා ගන්න ඕනේ. ඹයාලාගේ Modem එකේ පාටිපස්සේ ඇති කෝඩ් එක නැත්තම් ‍Modem එක දාලා දුන්න පෙට්ටියේ ඇති කෝඩ් එක. උදාහරනයක් විදියට 359750015189647 ගම්මුකෝ.
  2. දැන් මම දෙන සයිට් එකට ඔයාගේ IMEI Code එක සයිට් එකට දාලා එන්ටර් කොර්න්නැයි තියෙන්නේ. ඕන්න කෝඩ් එක. http://www.bb5.at/huawei.php?imei=359750015189647 ඔය මම දුන්න කෝඩ් එකේ රතුපාටින් තියන අංකය වෙනුවට ඔයාලාගේ IMEI Code  එක දාන්න. පහල ඇති පින්තූරයක් ඒක බලන්නකෝ............  








මොකක් හරි අවුලක් ගියොත් Blog සහනා අමතන්න. 
 

2 comments:

  1. ZTE modem එකක් unlock කරන්නේ කොහොමද?

    ReplyDelete
  2. සජිත් ලොක්කා මේ වීඩියෝව බලන්න. මේකෙන් පුලුවන් වෙයි. http://www.youtube.com/watch?v=LbhIPx_Dhy0

    ReplyDelete