Friday, September 16, 2011

SLT දුරකථන අංකවල තොරතුරැ හොයමුද.

හොදයි... ගොඩ කාලෙකින් හිතුනා පොඩි5 පෝස්ට් එකක් දාන්න. අද මම අරන් ආවේ සමහර ෂර්ලොක් හෝම්ස් ලා වාගේ අයට ​ටිකක් විතර වැදගත් වන භාණ්ඩයක්. මේක සමහර දෙමවිපියන්​ටත් වැදගත් වෙනවා. අයිකියලා මගෙන් අහන්න නමි එපා :P හවි. කතාව නවත්තලා වැඩේට බහිමු. ඉස්සල්ලාම සුභ මොහොතින් තියෙන්නේ Download කිරීමක් තමා. පහල Link එකට තට්ටුවක් දාලා බාගන්න.


හරි මම හිතනවා කස්ටිය කිසිම අවුලකින් තොරව Download කරගන්න අරතියි කියලා :D
දැන් ඉතින් දෙයියනේ කියලා කොමිපියුටරයට දාගෙන බලන්නකෝ. එල නම් comment එකකුත් දාගෙනම යන්න. අවුලක් ගියොත් මේ හූ නා (මම ඉන්නවානේ)

Monday, June 27, 2011

ජේම්ස් ගොස්ලින්ගේ තේ කෝප්පය.



  • ජේම්ස් ගොස්ලින්ගේ තේ කෝප්පය කියන්නේ?
කෙටියෙන්ම කිව්වොත් ජාවා(JAVA)

  • එතකොට ජාවා(JAVA) කියන්නේ මොකක්ද?
ජේම්ස් ගොස්ලින් විසින් 1991(මම දන්නේ නමි 1991 හැදුවා කියලා වැරදිවම් සමාවන්න හොදේ) මෘදුකාංග නිෂ්පාදනයට නිර්මාණය කල තවත් භාෂාවකි.

  • කෙටි විස්තරයක් කලොත් ජාවා(JAVA) ගැන.
ජාවා මෘදුකාංග ඕනෑම Java Virtual Machine (JVM) ස්ථාපනය කල පරිගනකයක ක්‍රියාකරයි.  කෙටියෙන් කිව්වොත් සාමාන්‍ය ජාවා මෘදුකාංගයක් වින්ඩෝස්, ලිනක්ස්, යන ඕනෑම මෙහෙයමු පද්ධතියක මෘදුකාංගය එල කිරි වගේ වැඩ කරනවා.


හ්ම්............ අදත් ඹන්න Blog සහනා අමුතුම දෙයක් හොයාගෙන ආවා. ඉස්සල්ලාම අපේ සහයට ඩැනී වගේ ඉන්න හසිත කොල්ලා‍ට ස්තුති කරන්න ඔනේ මට මේ අදහස දුන්නාට. ඇත්තම කිව්වොත් මම නමි වැඩිය ජාවා(JAVA) ගැන දන්නේ නෑ. ඒත් හසිත කොලුවානම් මේ සබ්ජෙක්ට් එක ගැන හොදට දන්නවා. කොයිතරම් දන්නවාද කිව්වොත් රෑට නිදියනකොට සාමාන්‍ය මිනිස්සු ගොරවනවා ඒත් අපේ හසිත කොල්ලා නම් ගොරවනවා වෙනුවට ජාවා.......ජාවා.......ජාවා.......ජාවා.......ජාවා....... කිය කියා නිදියනවා කියලා තමා අපිට ආරංචි වුනේ. හරි මම අද කියලා දෙන්න යන්නේ ජාවා ඔ‍බේ පරිගනකයට install ක‍රගන්න විදිහයි. ඉස්සල්ලාම ඔයාලාගේ පරිගනකය‍ට ජාවා install ක‍රගන්න ඹ්නේ. ඉස්සල්ලාම මේ ලින්ක් එකේ තියන JDK (Java Development Kit) බාගන්න ‍ඹ්නේ.


downloads කලානම් දැන් ඉතින් දෙයියනේ කියලා install කරගන්නයි තියෙන්නේ.  සාමාන්‍ය software එකක් install කරන විදිහට install කොරගන්නැයි තියෙන්නේ. පහල දාලා ඇති වීඩියෝ එකක් ඒක බලලා ඉතුරු වැඩ ටික ගොඩ දාගන්නයි තියෙන්නේ.

 
 ඹයාලා facebook පැත්තේ යනවානම් පහල ඇති ලින්ක් එකටත් ගොඩ වෙන්න. මේ ඇව්ල්ලා අපේ හසිත කොලුවා කොරගෙන යන group එකනේ.... ඹ්කට ඹයාලා ජොයින් වෙන්න. ඹ්කෙන් පුලුවන් ඹයාලාට ජාවා(JAVA) ඉගෙන ගන්න.


Saturday, June 25, 2011

Huawei HSDPA මෝඩමයක් අන්ලොක් කරමු.

හොදයි ඔන්න ඉතින් Blog සහනා අදත් හොයාගෙන එලකිරි දෙයක් සමහරක් නම් මේ ගැන දන්නවත් ඇති. ඒත් සමහරක් නම් මේවා දැනගෙන දන්නේ නෑ වගේ ඉන්නවා. ඒත් Blog සහනා නම් ඹහොම නෑ කියලා දන්නවානේ :P ශරි ශරි කතා ඇති දැන් ඉතින් වැ‍‍‍ඩේට බහිමුකෝ. ඹ්නම Huawei HSDPA Modem එකක් Unlock කරන්න පුලුවන් වෙබ් සයිට් එකක් මට අපේ අන්තර්ජංජාල කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් දුන්නා. හරි දැන් වැඩේට බහිමුකෝ.

  1. මුලින්ම ඔයාලා Modem එකේ IMEI Code එක හොයා ගන්න ඕනේ. ඹයාලාගේ Modem එකේ පාටිපස්සේ ඇති කෝඩ් එක නැත්තම් ‍Modem එක දාලා දුන්න පෙට්ටියේ ඇති කෝඩ් එක. උදාහරනයක් විදියට 359750015189647 ගම්මුකෝ.
  2. දැන් මම දෙන සයිට් එකට ඔයාගේ IMEI Code එක සයිට් එකට දාලා එන්ටර් කොර්න්නැයි තියෙන්නේ. ඕන්න කෝඩ් එක. http://www.bb5.at/huawei.php?imei=359750015189647 ඔය මම දුන්න කෝඩ් එකේ රතුපාටින් තියන අංකය වෙනුවට ඔයාලාගේ IMEI Code  එක දාන්න. පහල ඇති පින්තූරයක් ඒක බලන්නකෝ............  








මොකක් හරි අවුලක් ගියොත් Blog සහනා අමතන්න. 
 

Friday, June 24, 2011

IP Hide කරලා පොඩි පොඩි රොබරි දෙමුද...

 
ඹන්න අද Blog සහනා දෙන්න යන්නේ පස්ට භාණ්‍ඩයක්. Auto hide ip කියලා තමයි හැමෝම මෙකට කියන්නේ. මටත් ‍අපේ අන්තර්ජංජාල කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් තමා මේක දුන්නේ. මම හිතුවා මේක ඹයාලාටත් දෙන්න. ‍මේකෙන් පුලුවන් අපේ රටේ IP Address එක වෙනුවට වෙන ර‍ටක IP Address එකක් දාලා යන්න බැරි සයිට් වලට යන්නත්. පොඩි පොඩි රොබරි දෙන්නත් පුලුවන්.(ඒ මොනවාද කියලා මගෙන් අහන්න එපා......) ඉස්සල්ලාම Auto hide ip 4.6.7.2 කියන Software එක Download කරගන්න.(පහල ඇති Download Link එක) මම හිතන‍වා Download කරගන්න ඇතියි කියලා. දැන් ඉති ඒකේ තියන AutoHideIP-4.6.7.2.Setup කියන එක install කරගන්න. දැන් තමා ඉතින් ගේම තියෙන්නේ Download කරගත්ත එකේ ඇති Crack file එක ඒක copy කරලා Program Files වල AutoHideIP කියන file එකට Past කරන්න. දැන් ඉතින් දෙයියනේ කියලා Open කරන්න. වැඩේ තියෙන්නේ හැමවෙලේම Open කරන්න ඹ්නේ Program Files වලට ගිහිල්ලා. මම හිතනවා කිව්ව දේවල් තේරෙන්න ඇති කියලා Download කරලා බලන්නකෝ.




මොකක් හරි අවුලක් ගියොත් Blog සහනා අමතන්න. 

Thursday, June 23, 2011

මෙන්න පටිට Download manager කෙනෙක්.





මෙන්න තියනවා Download කරදරේට විසදුමක්. සුද්දාගේ භාෂාවෙන් කිවිවොත් Internet Download Manager. අනිත් Download Manager ලාට වඩා IDM එකෙන් වෙඩි වගේ Download කරන්න පුලුවන් මමත් දැන් එල වගේ Download කරන්නේ Internet Download Manager ගෙන්. ඹයාලත් දාගෙන බලන්න. කෝකටත් කියලා වීඩියෝ 1 දැම්මා ඒකත් බලන්න. එතකොට හරි.










මොකක් හරි අවුලක් ගියොත් Blog සහනා අමතන්න.